Screenshots:
Minimum
OSWindows 10 Mobile, Windows Phone 8.1, Windows Phone 8
ArchitectureARM
Recommended
OSWindows 10 Mobile, Windows Phone 8.1, Windows Phone 8
ArchitectureARM
Description
People also like
Reviews
-
4/27/2014by Hasitha
මෙක නියමඉ මචො...නියමෙට වෑඩ....ඉස්තුතී Superb...
-
7/12/2015by Thilina
පට්ට වැඩක් සහෝ. නියමයි. මේකට කොහොම ස්තූති කරන්නද කියල හිතාගන්න බෑ. හොය හොය හිටපු දේම හම්බ වුණා. ඉස්සරහටත් මේ වගේම වටිනා කියන වැඩ කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියල සුබ පතනවා!!!!!!! ලඟදි ඉඳලා එක්ස් බොක්ස් මියුසික් ඇප් එකෙන් සිංදු අහන ගමන් එක සිංදුවක් අහල අනිකට යනකොට මේ ඇප් එක ඔටෝ ක්ලෝස් වෙනවා. ඒකටත් හේතුව පොඩ්ඩක් බලනවද? මොනවා වුනත් මේක තමා සිංහල ටයිප් කරන්න තියෙන පට්ට ඇප් එක.
-
8/24/2014by Thilan
ඇන්ඩ්‍රොයිඩ් වල වගේ ඉන්බිල්ට් යුනිකෝඩ් කී බෝඩ් එකකුත් ඉක්මනටම හදන්න. ජයෙන් ජය...!!!
-
11/15/2014by Shehan
නියම නිර්මානයක්. ජය වෙවා! තවත් මෙවෑනිම නිර්මනයන් කරන්න. සිංහල අපේ දේ වෙනුවෙන්. අපේ උපරිමය. ඔබට ජයෙන් ජය!!!
-
5/10/2014by Akila
Good app.
Articles
About Sinhala Unicode
Advertisement
Top downloads
New and rising apps
Best-rated apps
Best-rated games
