Hjem > Apps > Nachrichten & Wetter
Techie - Tech News සිංහලෙන්

Techie - Tech News සිංහලෙන්

Veröffentlicht von: Codeaffinity Technologies
Lizenz: Kostenlos

Screenshots:

Minimum
Betriebssystem
Architekturx86,x64,ARM,ARM64
Empfohlen
Betriebssystem
Architekturx86,x64,ARM,ARM64

Beschreibung

Techie, එහෙමත් නැත්තම් Tech News කියලා කියන්නේ Tech ලෝකයේ වෙන අළුත්ම news අපි කාටත් තේරෙන සිංහල භාශාවෙන්ම අරගෙන එන සරළ app එකක්.


මේ app එක හදනකොට අපි විශේෂයෙන්ම අවධානයක් යොමු කළේ, මේක භාවිතා කරන ඔයාලට Ads නැති, බරින් අඩු වගේම සරළ interface එකක් එක්ක ඉක්මණින්ම news ලබා දෙන එක ගැනයි.


ඒ වගේම ඔයා වගේ ගොඩ දෙනෙක්ගේ මහන්සියෙන් තමයි මේ Techie app එකට වගේම technews.lk වෙබ් අඩවියටත් අළුත්ම අළුත් news එකතු වෙන්නේ. ඒ කියන්නේ මේකට news ලියන්න ඔයාටත් පුළුවන්. ඒ ගැන වැඩි විස්තර අපේ වෙබ් අඩවියෙන් දැනගන්න පුළුවන්.


ඉතින් ඔයත් Techie app එක download කරගෙන tech ලෝකයේ සිදුවෙන අළුත්ම දේවල් එසැනින් දැනගන්න.


Anderen gefällt auch

Niederschlagsradar
Niederschlagsradar
Kostenlos
MyRadar
MyRadar
Kostenlos
RadarScope
RadarScope
29.99
Nintendo RSS News
Nintendo RSS News
Kostenlos
Dark RSS Reader
Dark RSS Reader
Kostenlos
HARIBO App
HARIBO App
Kostenlos
The Times of India
The Times of India
Kostenlos
Meu-Smartphone
Meu-Smartphone
Kostenlos
FluentWeather
FluentWeather
Kostenlos

reviews

Artikel

Über Techie - Tech News සිංහලෙන්
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.